Social Icons

Wednesday, February 26, 2014

ඔබගේ පරිගණකයෙන් හා රූපවාහිනියෙන් 3D බලන්න.

           3D Movies From Normal Monitor


දැන් ඔබට වියදමක් නැතිව ගෙදරදීම 3D බලන්න පුලුවන්.ඔබගේ පරිගණකයෙන් 3D නැරඹීම සඳහා අවශ්‍ය වන්නේ KM player නවතම සංස්කරණයක් පමණයි.එමෙන්ම එහි ඇති තවත් වාසියක් වනුයේ එම ප්ලේයරය සිංහල උපසිරැසි සඳහාද හොඳින් සහය දැක්වීමයි.

download km player


රූපවාහිනියෙන් 3D නැරඹීමේ කාර්‍යය පරිගණකයෙන් නැරඹීමට වඩා තරමක් අපහසු කාර්යයකි.එහිදී යොදා ගනු ලබන්නේ video convert මෘදුකාංගයකි.එමගින් වීඩියෝව කන්වර්ට් කර ගැනීමෙන් අනතුරුව USB DRIVE 1ක් මගින් හෝ DVD තැටියකට write කර ගැනීමෙන් හෝ එය රූපවාහිනියෙන් නැරඹිය හැක.

xilisoft video converter 7.3


මෙලෙස පරිගණකයෙන් හෝ රූපවාහිනියෙන් 3D චිත්‍රපට නැරඹීම සඳහා එහිදී භාවිතා කරනු ලබන උපැස් යුවලක් අත්‍යවශ්‍යයි.එය ඔබට අවශ්‍ය නම් වෙළඳපලෙන් මිලදී ගත හැකි අතර නැතිනම් නිවසේදීම සාදා ගත හැක.නිවසේදීම සාදා ගන්න ආකාරය  පහතින් නරඹන්න.

No comments:

Post a Comment

 
Blogger Templates