Social Icons

Wednesday, February 26, 2014

පෙන් ඩ්‍රයිව් එකෙන් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න.(install windows from pen drive)

                  USB Boot


නෝට්බුක් පරිගණක භාවිතා කරන්නන් අතරින් බොහෝ දෙනෙකු මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වනුයේ එහි මෙහෙයුම් පද්ධතියේ ඇතිවන ගැටළුවකදී නැවතත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කිරීමයි.ඊට හේතුව වනුයේ ඒවායේ DVD ධාවකයක් නොතිබීමයි.එමනිසා එහිදී සිදුවන්නේ pen drive 1ක් මගින් වින්ඩෝස් ස්ථාපිත කිරීමටයි.මෙහිදී pen drive 1හි විශේෂ සැකසුම්(Bootable settings) සාදා ගත යුතු වේ.වෙනත් මෘදුකාංග භාවිතයකින් තොරව windows මෙහෙයුම් පද්ධතිය මගින්ම එලෙස Bootable කර ගන්නා ආකාරය පියවරින් පියවරට දැක්වෙන pdf ගොනුව පහතින් බා ගත කර ගන්න.
      Download pdf

     තවද Universal-USB-Installer මෘදුකාංගය භාවිතයෙන්ද මෙම කාර්‍යය කර ගත හැකි අතර එය පෙර කී ක්‍රමයට වඩා ඉතාමත් පහසුය.මෙය මෙහෙයුම් පද්ධති රැසකට සහය දක්වනමුත් windows xp සඳහා සහය නොදක්වයි.

     Download Universal-USB-Installer     (1.1 MB)

    
 නමුත් ඔබට pen drive එක මගින් windows xp install කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පහතින් දී ඇති මෘදුකාංගය භාවිතා කළ හැක.

   Download rufus_v1.2.0   (420 KB)

No comments:

Post a Comment

 
Blogger Templates