Social Icons

Wednesday, November 26, 2014

පහසුවෙන්ම Partition හදාගන්න.

  EaseUS Partition Master


ඔයාලා හැමෝම දන්න විදියට hard disk 1ක් partition කරන්නෙ disk managment වලට ගිහිල්ලනෙ.ඒත් මේ software එක භාවිතයෙන් ඒ කාර්ය බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්.දීලා තියෙන්නෙ free trial version එකක් වුනත් වැඩේට ප්‍රමාණවත්.

  Download  (50mb)

Monday, November 3, 2014

Error fix කරගෙන ඕනෙ ගේමක් අවුලක්ම නැතුව ගහන්න.

    All in one Runtimes

මේ software එකනම් ගොඩක් වැදගත් Gamers ලට තමයි.අනිත් අයටත් වැදගත් නැතුවමත් නෙමෙයි.ඔයගොල්ලො හැමෝම දන්නව ඇති ආසාවෙන් Game එකක් ගෙනල්ල install කරලා ගහන්න යද්දි dll file missing,(0xc00007b) error වගේ එක එක ජාතියෙ errors එන එක එපා වෙන වැඩක් කියලා. ඒ එන errors ගොඩක් මේකෙන් fix කරන්න පුළුවන්.ගොඩක් කිව්වෙ 99% වගේ.



Download Aio Runtimes for
                         
   win 8,7,vista   390 MB
               
   win xp    216 MB
                         
                         

Wednesday, October 22, 2014

පරිගණකයටත් කළු පෙට්ටියක්

           Black Box 2.2



මේ දෙන්න යන software එක නම් හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙයි.මේකෙන් පුළුවන් ඔයාලගෙ pc එකේ ගොඩක් විස්තර පහසුවෙන්ම දැනගන්න.ඒ වගේම මේ software එකේ විශේෂත්වය තමයි ගොඩක් පොඩි එකක් වීම වගේම portable එකක් වීම.

          Download Black Box 2.2    2MB


Tuesday, October 21, 2014

හැමදාම දකින වින්ඩෝස් එපා වෙලාද?

            windows 7 log screen changer and folder colorizer


හැමදාම එකම boot screen එකයි,එකම විදියෙ folder ටිකයි දැකලා දැකලා එපා වෙලාද?මෙන්න එහෙනම් ඒකට පොඩි විසඳුමක්.මෙතන මුලින් දීලා තියෙන software එකෙන් පුළුවන් ඔයගොල්ලන්ගෙ boot screen එකේ image එක වගේම button ටිකත් edit කරගන්න.ඒ වගේම startup sound එක change කර ගන්නත් පුළුවන්.
   




ඒ වගේම මේ folder colorizer එකෙන් පුළුවන් කැමති ආකාරයෙන් folder වර්ණ ගැන්වීමට.
      
                                     Download folder colorizer - 1.4 MB
                                                                                                                                                                    

Monday, October 20, 2014

නෝට්පෑඩ් එකෙන් වයිරස් එකක් හදමු

virus from text file


    මෙහි ලබාදී ඇත්තේ සරල මෘදුකාංග ඛන්ඩාංක වලින් නිර්මාණය කරන ලද්දන් වන අතර ඒවා මාගේ නිර්මාණයන් නොවේ.එබැවින් ඒවා පිලිබඳව මාහට වගකීමක් ලබා ගත නොහැක.නමුත් ඒවා අත්හදා බලා ඇති බැවින් ක්‍රියාකාරිත්වය පිළිබඳව සහතික විය හැක.භාවිතයට උපදෙස් එම ගොනුව සමගම ලබාදී ඇත.එමෙන්ම ඒවා ඔබගේ පරිගනකය තුලදී අත්හදා බැලීමෙන් වලකින්න.
                               Download

Wednesday, October 15, 2014

ගේමක්ම නැතුව සිංහල ටයිප් කරන්න

     SINGLISH


ඔයාලා හැමෝම දන්නවනෙ සමහර වෙලාවට Computer එකෙන් සිංහල ටයිප් කරන්න ගියාම විඳින්න වෙන දුක.ඔය සමහර අය නම් එක එක software කෑලි එහෙම පාවිච්චි කරනව ඇති.google input tool එකත් ටිකක් විතර හොඳයි.ඒත් මටනම් ඔය ඔක්කොටම වැඩිය මේක හොඳයි.ඔයගොල්ලොත් පාවිච්චි කරලා බලන්නකො.software එක බාගෙන තරහා නැතුව යටින් තියෙන unzip password එකත් බාගන්න.

      Download software   160 KB
      Download password  43 B
      

Wednesday, October 8, 2014

ඔයාගෙම Software එකක් හදා ගන්න.(create your own software)

             pika software builder                   

       

    
ඔයාලා හැමෝම දන්නවා ඇති software එකක් හදනවා කියන්නේ ටිකක් විතර සංකීර්ණ  වැඩක් කියන එක.ඒ වගේම ඒ පිළිබඳව මනා දැනුමක් තිබීමත් අත්‍යවශ්‍ය වෙනවා.නමුත් pika software builder එක මගින් ඒ පිලිබඳව දැනුමක් නැති අයෙකුට වුවත් සරල මට්ටමේ software නිර්මාණය කිරීමට හැකි වෙනවා.

ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පහතින් ඇති වීඩියෝව නරඹන්න.



    Download pica from here (9 MB) mediafire 

Thursday, September 25, 2014

NFS MW 2 game file to mp3 connverter


convert sps files to mp3 with this converter
    get your favorite songs in nfs mw.it`s very easy,download link and video tutorial given below.

Download


Monday, May 12, 2014

offline drivers install

Driver pack solution 2014

මා විසින් පෙර අවස්ථාවලදී ලබා දුන් drivers ලබා ගැනීමේ මෘදුකාංග භාවිතා කිරීමට පරිගණකයට අන්තර්ජාල සැපයුමක් තිබීම් අනිවාර්ය වේ.නමුත් එය තරමක් ප්‍රායෝගික නොවන අපහසු කාර්යයකි.

ඒ සඳහා හොඳම විසදුමකි driver pack solution මෘදුකාංගය.එහි සෑම පරිගණකයකටම අවශ්‍ය drivers මෙන්ම වෙනත් වැඩසටහන්ද අන්තර්ගතය.මෙය ප්‍රමාණයෙන් තරමක් විශාල වුවද download කර තබා ගැනීම ඉතා ප්‍රයෝජනවත්ය.

      Download (torrent)    (9 GB)
      (updated to 15.0)
Download old version(torrent)
     ( 9.0)                                   (1 GB)

Thursday, April 3, 2014

පහසුවෙන්ම ඩ්‍රයිවර්ස් හොයාගන්න.-part 2

                 3dp chip
           

මා විසින් පෙර අවස්ථාවකදී ලබා දෙනු ලැබූ මෘදුකාංගයට සමාන මෘදුකාංගයක් වන මෙමගින් ද අපගේ පරිගණකයට අවශ්‍ය වන drivers සියල්ලම එකවර install කරගත හැක.
                                             
                               
                   
       download 3dp chip    (only 1MB)

පහසුවෙන්ම ඩ්‍රයිවර්ස් හොයාගන්න.

DriverEasy Professional 4.2.0.31708 Full + Keygen.


පරිගණකයකට windows මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කිරීමෙන් පසුව බොහෝ දෙනෙකු මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වනුයේ ඒ සඳහා අවශ්‍ය Drivers සියල්ලම ලබා ගැනීමයි.ඊට හේතුව වනුයේ laptop පරිගණක සඳහා හැරුණු කොට desktop පරිගණක සඳහා drivers සියල්ලම එකම ස්ථානයකින්(වෙබ් පිටුවකින්) ලබා ගත නොහැකි වීමයි.නමුත් මෙම මෘදුකාංගය මගින් දැනට පරිගණකයේ install කර ඇති drivers හා install කිරීමට අවශ්‍ය drivers ස්වයංක්‍රීයවම හදුනා ගන්නා අතර එමගින්ම drivers download කර ගැනීමද කර ගත හැක.එමෙන්ම දැනට පවතින drivers වල updates ද ලබා ගත හැක.


unzip password= technicalsup









Thursday, February 27, 2014

Windows 7 ජීවිත කාලයටම තියා ගන්න.

       Windows 7 ultimate activator

දවස් තිහක කාලයක් සඳහා නොමිලේ ලබාදෙන windows7 මෙහෙයුම් පද්ධතිය Microsoft ආයතනයේ ලියාපදිංචි කිරීම ඉතා විශාල මුදලක් වැය වන කාර්යයකි.නමුත් එසේ ලියාපදිංචි නොවී ඔබගේ මෙහෙයුම් පද්ධතිය ජීවිත කාලය පුරාවටම තබා ගැනීමද ඉතා පහසු කාර්යයකි.
ඒ සඳහා අවශ්‍ය වන ගොනුව ඔබට පහතින් බා ගත කර ගත හැකිය.


Download crack   (8 MB)

 එය Download කර ගැනීමෙන් අනතුරුව Extract කර ගන්න.
ඉන් පසු එහි ඇති crack.exe වැඩසටහන ඔබගේ desktop 1 මතට copy කර ගන්න.
එලෙස copy කර ගැනීමෙන් අනතුරුව එය එතැනදීම run කරන්න.
ඉන් පසු එය apply කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකය restart කරන්න.ඔබට දැක ගන්නට හැකි වේවි ඔබගේ මෙහෙයුම් පද්ධතිය ලියාපදිංචි වී ඇති ආකාරය.







Wednesday, February 26, 2014

පෙන් ඩ්‍රයිව් එකෙන් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න.(install windows from pen drive)

                  USB Boot


නෝට්බුක් පරිගණක භාවිතා කරන්නන් අතරින් බොහෝ දෙනෙකු මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වනුයේ එහි මෙහෙයුම් පද්ධතියේ ඇතිවන ගැටළුවකදී නැවතත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කිරීමයි.ඊට හේතුව වනුයේ ඒවායේ DVD ධාවකයක් නොතිබීමයි.එමනිසා එහිදී සිදුවන්නේ pen drive 1ක් මගින් වින්ඩෝස් ස්ථාපිත කිරීමටයි.මෙහිදී pen drive 1හි විශේෂ සැකසුම්(Bootable settings) සාදා ගත යුතු වේ.වෙනත් මෘදුකාංග භාවිතයකින් තොරව windows මෙහෙයුම් පද්ධතිය මගින්ම එලෙස Bootable කර ගන්නා ආකාරය පියවරින් පියවරට දැක්වෙන pdf ගොනුව පහතින් බා ගත කර ගන්න.
      Download pdf

     තවද Universal-USB-Installer මෘදුකාංගය භාවිතයෙන්ද මෙම කාර්‍යය කර ගත හැකි අතර එය පෙර කී ක්‍රමයට වඩා ඉතාමත් පහසුය.මෙය මෙහෙයුම් පද්ධති රැසකට සහය දක්වනමුත් windows xp සඳහා සහය නොදක්වයි.

     Download Universal-USB-Installer     (1.1 MB)

    
 නමුත් ඔබට pen drive එක මගින් windows xp install කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පහතින් දී ඇති මෘදුකාංගය භාවිතා කළ හැක.

   Download rufus_v1.2.0   (420 KB)

ඔබගේ පරිගණකයෙන් හා රූපවාහිනියෙන් 3D බලන්න.

           3D Movies From Normal Monitor


දැන් ඔබට වියදමක් නැතිව ගෙදරදීම 3D බලන්න පුලුවන්.ඔබගේ පරිගණකයෙන් 3D නැරඹීම සඳහා අවශ්‍ය වන්නේ KM player නවතම සංස්කරණයක් පමණයි.එමෙන්ම එහි ඇති තවත් වාසියක් වනුයේ එම ප්ලේයරය සිංහල උපසිරැසි සඳහාද හොඳින් සහය දැක්වීමයි.

download km player


රූපවාහිනියෙන් 3D නැරඹීමේ කාර්‍යය පරිගණකයෙන් නැරඹීමට වඩා තරමක් අපහසු කාර්යයකි.එහිදී යොදා ගනු ලබන්නේ video convert මෘදුකාංගයකි.එමගින් වීඩියෝව කන්වර්ට් කර ගැනීමෙන් අනතුරුව USB DRIVE 1ක් මගින් හෝ DVD තැටියකට write කර ගැනීමෙන් හෝ එය රූපවාහිනියෙන් නැරඹිය හැක.

xilisoft video converter 7.3


මෙලෙස පරිගණකයෙන් හෝ රූපවාහිනියෙන් 3D චිත්‍රපට නැරඹීම සඳහා එහිදී භාවිතා කරනු ලබන උපැස් යුවලක් අත්‍යවශ්‍යයි.එය ඔබට අවශ්‍ය නම් වෙළඳපලෙන් මිලදී ගත හැකි අතර නැතිනම් නිවසේදීම සාදා ගත හැක.නිවසේදීම සාදා ගන්න ආකාරය  පහතින් නරඹන්න.

 
Blogger Templates