Social Icons

Wednesday, October 22, 2014

පරිගණකයටත් කළු පෙට්ටියක්

           Black Box 2.2



මේ දෙන්න යන software එක නම් හැමෝටම වගේ ගොඩක් වැදගත් වෙයි.මේකෙන් පුළුවන් ඔයාලගෙ pc එකේ ගොඩක් විස්තර පහසුවෙන්ම දැනගන්න.ඒ වගේම මේ software එකේ විශේෂත්වය තමයි ගොඩක් පොඩි එකක් වීම වගේම portable එකක් වීම.

          Download Black Box 2.2    2MB


Tuesday, October 21, 2014

හැමදාම දකින වින්ඩෝස් එපා වෙලාද?

            windows 7 log screen changer and folder colorizer


හැමදාම එකම boot screen එකයි,එකම විදියෙ folder ටිකයි දැකලා දැකලා එපා වෙලාද?මෙන්න එහෙනම් ඒකට පොඩි විසඳුමක්.මෙතන මුලින් දීලා තියෙන software එකෙන් පුළුවන් ඔයගොල්ලන්ගෙ boot screen එකේ image එක වගේම button ටිකත් edit කරගන්න.ඒ වගේම startup sound එක change කර ගන්නත් පුළුවන්.
   




ඒ වගේම මේ folder colorizer එකෙන් පුළුවන් කැමති ආකාරයෙන් folder වර්ණ ගැන්වීමට.
      
                                     Download folder colorizer - 1.4 MB
                                                                                                                                                                    

Monday, October 20, 2014

නෝට්පෑඩ් එකෙන් වයිරස් එකක් හදමු

virus from text file


    මෙහි ලබාදී ඇත්තේ සරල මෘදුකාංග ඛන්ඩාංක වලින් නිර්මාණය කරන ලද්දන් වන අතර ඒවා මාගේ නිර්මාණයන් නොවේ.එබැවින් ඒවා පිලිබඳව මාහට වගකීමක් ලබා ගත නොහැක.නමුත් ඒවා අත්හදා බලා ඇති බැවින් ක්‍රියාකාරිත්වය පිළිබඳව සහතික විය හැක.භාවිතයට උපදෙස් එම ගොනුව සමගම ලබාදී ඇත.එමෙන්ම ඒවා ඔබගේ පරිගනකය තුලදී අත්හදා බැලීමෙන් වලකින්න.
                               Download

Wednesday, October 15, 2014

ගේමක්ම නැතුව සිංහල ටයිප් කරන්න

     SINGLISH


ඔයාලා හැමෝම දන්නවනෙ සමහර වෙලාවට Computer එකෙන් සිංහල ටයිප් කරන්න ගියාම විඳින්න වෙන දුක.ඔය සමහර අය නම් එක එක software කෑලි එහෙම පාවිච්චි කරනව ඇති.google input tool එකත් ටිකක් විතර හොඳයි.ඒත් මටනම් ඔය ඔක්කොටම වැඩිය මේක හොඳයි.ඔයගොල්ලොත් පාවිච්චි කරලා බලන්නකො.software එක බාගෙන තරහා නැතුව යටින් තියෙන unzip password එකත් බාගන්න.

      Download software   160 KB
      Download password  43 B
      

Wednesday, October 8, 2014

ඔයාගෙම Software එකක් හදා ගන්න.(create your own software)

             pika software builder                   

       

    
ඔයාලා හැමෝම දන්නවා ඇති software එකක් හදනවා කියන්නේ ටිකක් විතර සංකීර්ණ  වැඩක් කියන එක.ඒ වගේම ඒ පිළිබඳව මනා දැනුමක් තිබීමත් අත්‍යවශ්‍ය වෙනවා.නමුත් pika software builder එක මගින් ඒ පිලිබඳව දැනුමක් නැති අයෙකුට වුවත් සරල මට්ටමේ software නිර්මාණය කිරීමට හැකි වෙනවා.

ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා පහතින් ඇති වීඩියෝව නරඹන්න.



    Download pica from here (9 MB) mediafire 
 
Blogger Templates