Social Icons

Thursday, February 27, 2014

Windows 7 ජීවිත කාලයටම තියා ගන්න.

       Windows 7 ultimate activator

දවස් තිහක කාලයක් සඳහා නොමිලේ ලබාදෙන windows7 මෙහෙයුම් පද්ධතිය Microsoft ආයතනයේ ලියාපදිංචි කිරීම ඉතා විශාල මුදලක් වැය වන කාර්යයකි.නමුත් එසේ ලියාපදිංචි නොවී ඔබගේ මෙහෙයුම් පද්ධතිය ජීවිත කාලය පුරාවටම තබා ගැනීමද ඉතා පහසු කාර්යයකි.
ඒ සඳහා අවශ්‍ය වන ගොනුව ඔබට පහතින් බා ගත කර ගත හැකිය.


Download crack   (8 MB)

 එය Download කර ගැනීමෙන් අනතුරුව Extract කර ගන්න.
ඉන් පසු එහි ඇති crack.exe වැඩසටහන ඔබගේ desktop 1 මතට copy කර ගන්න.
එලෙස copy කර ගැනීමෙන් අනතුරුව එය එතැනදීම run කරන්න.
ඉන් පසු එය apply කිරීමෙන් අනතුරුව ඔබගේ පරිගණකය restart කරන්න.ඔබට දැක ගන්නට හැකි වේවි ඔබගේ මෙහෙයුම් පද්ධතිය ලියාපදිංචි වී ඇති ආකාරය.







Wednesday, February 26, 2014

පෙන් ඩ්‍රයිව් එකෙන් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරන්න.(install windows from pen drive)

                  USB Boot


නෝට්බුක් පරිගණක භාවිතා කරන්නන් අතරින් බොහෝ දෙනෙකු මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් වනුයේ එහි මෙහෙයුම් පද්ධතියේ ඇතිවන ගැටළුවකදී නැවතත් මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කිරීමයි.ඊට හේතුව වනුයේ ඒවායේ DVD ධාවකයක් නොතිබීමයි.එමනිසා එහිදී සිදුවන්නේ pen drive 1ක් මගින් වින්ඩෝස් ස්ථාපිත කිරීමටයි.මෙහිදී pen drive 1හි විශේෂ සැකසුම්(Bootable settings) සාදා ගත යුතු වේ.වෙනත් මෘදුකාංග භාවිතයකින් තොරව windows මෙහෙයුම් පද්ධතිය මගින්ම එලෙස Bootable කර ගන්නා ආකාරය පියවරින් පියවරට දැක්වෙන pdf ගොනුව පහතින් බා ගත කර ගන්න.
      Download pdf

     තවද Universal-USB-Installer මෘදුකාංගය භාවිතයෙන්ද මෙම කාර්‍යය කර ගත හැකි අතර එය පෙර කී ක්‍රමයට වඩා ඉතාමත් පහසුය.මෙය මෙහෙයුම් පද්ධති රැසකට සහය දක්වනමුත් windows xp සඳහා සහය නොදක්වයි.

     Download Universal-USB-Installer     (1.1 MB)

    
 නමුත් ඔබට pen drive එක මගින් windows xp install කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පහතින් දී ඇති මෘදුකාංගය භාවිතා කළ හැක.

   Download rufus_v1.2.0   (420 KB)

ඔබගේ පරිගණකයෙන් හා රූපවාහිනියෙන් 3D බලන්න.

           3D Movies From Normal Monitor


දැන් ඔබට වියදමක් නැතිව ගෙදරදීම 3D බලන්න පුලුවන්.ඔබගේ පරිගණකයෙන් 3D නැරඹීම සඳහා අවශ්‍ය වන්නේ KM player නවතම සංස්කරණයක් පමණයි.එමෙන්ම එහි ඇති තවත් වාසියක් වනුයේ එම ප්ලේයරය සිංහල උපසිරැසි සඳහාද හොඳින් සහය දැක්වීමයි.

download km player


රූපවාහිනියෙන් 3D නැරඹීමේ කාර්‍යය පරිගණකයෙන් නැරඹීමට වඩා තරමක් අපහසු කාර්යයකි.එහිදී යොදා ගනු ලබන්නේ video convert මෘදුකාංගයකි.එමගින් වීඩියෝව කන්වර්ට් කර ගැනීමෙන් අනතුරුව USB DRIVE 1ක් මගින් හෝ DVD තැටියකට write කර ගැනීමෙන් හෝ එය රූපවාහිනියෙන් නැරඹිය හැක.

xilisoft video converter 7.3


මෙලෙස පරිගණකයෙන් හෝ රූපවාහිනියෙන් 3D චිත්‍රපට නැරඹීම සඳහා එහිදී භාවිතා කරනු ලබන උපැස් යුවලක් අත්‍යවශ්‍යයි.එය ඔබට අවශ්‍ය නම් වෙළඳපලෙන් මිලදී ගත හැකි අතර නැතිනම් නිවසේදීම සාදා ගත හැක.නිවසේදීම සාදා ගන්න ආකාරය  පහතින් නරඹන්න.

 
Blogger Templates