Social Icons

Friday, November 11, 2016

සිංහල උපසිරැසි එක්ක TV එකෙන් ෆිල්ම් බලන්න-WinAVI Video Converter 11.6.1.4671+crack

මෙන්න තියෙනවා හැමෝටම වගේ ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්.දැන් කාලෙ තියෙන LCD,LED TV වලට pen එක ගහලා ෆිල්ම් බලන එක ගොඩක් ලේසියි.එත් ඉතින් සමහර video format(.mkv) play වෙන්නෙ නෑ.සමහර TV වලනම් .mpeg,.vob  format විතරයි play වෙන්නෙ.එහෙම play වුනත් ඉතින් සිංහල උපසිරැසි නැතුව වැඩක් නෑනෙ.ගොඩක් video converter වලින් අපිට ඕනෙ format එකට video එක convert කර ගන්න පුලුවන් ඒත් ඒවා හරියටම සිංහල උපසිරැසි වලට support කරන්නෙ නෑ.මේ තියෙන්නෙ ඒකට හොඳම විසදුම.මේකෙ ගොඩක් format නැති වුනාට අත්‍යවශ්‍යම ටික තියෙනව.DVD එකක් වුනත් creat කරන්න පුළුවන්.convert කරන්න අවශ්‍ය film එකයි sub file එකයි එක folder එකක එකම නමකින් තියෙන්න ඕනෙ.



   Download (18 MB)





No comments:

Post a Comment

 
Blogger Templates